රු 5,500,000
හංවැල්ල නිස්කලංක පරිසරයක නිදහසේ ජීවත්වීමට අතුරු පාරකට මුහුනලා අගනා ඉඩමක් විකීණීමට ඇත
👍 පර්චස් 15 යි 👍 සින්නක්කර ඔප්පූ 👍 අඩි 15 ක පිවිසුම් මාර්ගය 👍ඉඩමට පිවිසුම් මාර්ග දෙකක් ඇත 👍විදුලිය 👍ලිංජලය හා නලජලය 👍පලදරන පොල් ගස් 4 ක් 👍පලදරන අඹගස් 1 ක් 👍පලදරන රඹුටන් ගස් 1ක් 👍පලදරන කොස් ගස් 1 ක් 👍පලදරන වෙනත් ගස් රාශියක් සහිතය 👍කොළඹ 122 ප්රධාන පාරට 700 මී 👍කොළඹ 141 ප්රධාන පාරට 800 මී 👍හංවැල්ල නගරයට 1.5 කිමි 👍ප්රධාන බැංකු,ප්රාදේශීය සභාව,ප්රාදේශීය ලේකම් කාර්යාලය,පොලීසිය,රෝහල්,ප්රධාන තැපැල් කන්තෝරුව 1.5 කිමි ඇතුලත 👍ප්රධාන ජාතික විදුහලට 1.5 කීමී 👍 ප්රධාන පාසල් 3ක් (මින් දෙකක් ජාතික පාසල් බවට පත් කර ඇත) 👍 කාපට් යෙදූ මාරගය 👍අඩක් වැඩ නිම නිවස (60%) නිවසට මිලක් එකතු කර නොමැත 👍 වර්තමාන වටිනාකම පර්චස් 1ක් ලක්ෂ 4 වේ 👍 ඉඩමේ වටිනාකම ලක්ෂ 60කි මුදල් හදිසියක් නිසා ලක්ශ 55 පමණයි..... (මිල සාකච්ඡා කල හැකිය)
Leave feedback about this