For sale
For sale
For sale
For sale
For sale
For sale
For sale
For sale
For sale
For sale
  • September 23, 2024 6:37 am
  • Kandy City, Kandy
රු 29,000,000(Negotiable)

පර්චස් 21 ඉඩම සහිතව නිවාස දෙකක් ඇත. පළමු නිවසේ මහල් දෙකක් සහිතව උඩු මහලේ නිදන කාමර 3ක්‌ ද බාත්රූම් 1ද කුස්සියද ලොකු සාලයක්ද , පහල මහලේ නිදන කාමර 3ක්ද ලොකු සලයක්ද, කෑම කාමරයක් හා බාත්රූම් එකක්ද, ලොකු කුස්සියක් ද ඇත. දෙවන නිවසේ නිදන කාමර දෙකක්ද කෑම කාමරයක් සහ බාත්රූම් එකක්ද ලොකු සලයක්ද ඇත. මහනුවර නගරයේ ලේවැල්ල ප්‍රාදේශයේ රිවර්සයිඩ් ගාර්ඩන් හිදී මෙම ඉඩම සහිත නිවාස දෙක ඉක්මනින් විකිනීමට ඇත එබැවින් ඉතා අඩු මුදලකට විකිනීමට තීරණය කර ඇත.0779154600

Leave feedback about this

  • Quality
  • Price
  • Service