Medawachchiya land for sale
Medawachchiya land for sale
Medawachchiya land for sale
Medawachchiya land for sale
Medawachchiya land for sale
Medawachchiya land for sale
  • October 9, 2024 12:54 pm
  • Medawachchiya, Anuradhapura
On Call

🛑 මෙන්න සුපිරි චාන්ස් එකක් 🙀 මේ වගේ ඉඩමක් ආයෙ හම්බ වෙන්නෙ නෑ..ගෙදරක් එක්ක ඉඩමක්. නිදහස් වටපිටාවක්..වගා කරනවනම් සුපිරි බිමක්.. හැමදේටම හරියන සුපිරි ඉඩමක්.🔥

 

♦ඉක්මන් කරන්න

 

🔰 මැදවච්චිය, කැබිතිගොල්ලෑව සහ වව්නියාව යන ප්‍රධාන නගර වලට ආසන්න දුර

🔰 A9 මාර්ගයට 1km ක දුර

🔰 නිවසක් සහ විදුලි පහසුකම් ඇත

🔰 ඉඩමට පිටුපසින් සුන්දර කෙත් යාය

🔰 අක්කර 1 යි

🔰 පොල්, කොස්, නාරං, කොහොඹ වැනි වටිනා ගස් සහිතව

 

 

✅ මිල රු.ලක්ෂ 21

 

මේ ඉඩම විකුණන්නෙ හදිසි මුදල් අවශ්‍යතාවයකට.ගන්න කැමති අය විතරක් කෝල් කරන්න.ඕන වෙලාවක ඇවිත් බලල මිල දී ගන්න පුලුවන්.

 

🔰වැඩි විස්තර අවශ්‍ය අය කෝල් කරන්න.

 

📞 0769037584

📞 0789911693

📞 0784178110

Location

Parana halmillewa,Medawachchiya,Anuradhapura

Leave feedback about this

  • Quality
  • Price
  • Service