Homagama luxury house for sale
  • October 24, 2023 5:48 am
  • Maharagama, Colombo
Popular
රු 40,000,000total price(Negotiable)

මාකුඹුර අධිවේගී පිවිසුම අසල නවීණ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව උසස්ම අමුද්‍රව්‍ය පමණක් යොදා ගනිමින් නිමකල අපගේ තට්ටු 3 නිවස, විදේශ ගතවීම හේතුවෙන් වෙළදපල මිලට වඩා මිලියන 5කටත් වඩා අඩුවෙන් විකිණීමට අපේක්ශ කරනු ලැබේ. නිම කර පදිංචි වී මාස 3කට අඩු කාලයකි

හෝමාගම මූලික රෝහල/ හෝමාගම නගරය/ කොට්ටාව නගරය/ මාකුඹුර අධිවේගය/ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය/ පෞද්ගලික රෝහල් සහ CHANNELING CENTERS/ පාසල් හා අධ්‍යාපන ආයතන – විනාඩි 3කටත් අඩු දුරින්

වෙළදපල වටිනාකම මිලියන 45කට උඩින් ලැබී ඇති අතර ලැබෙන හොදම මිල කැදවුමට ගණුදෙනුව සිදුකිරීමට බලාපොරොත්තු වේ.  අපගේ  අපේක්ශාව මිලියන 40කි

6.1 perches/ 3 storey/ 05 bed rooms/ 04 bathrooms including visitors washroom/ large parking space/ open kitchen area/ big living area/ nice and calm environment/ good neighborhood/ 3 access roads etc.

භාවිතා කල අමුද්‍රව්‍ය – මුලු නිවසම මැටි ගඩොලින්/ තේක්ක සහ කොස් දැව/ ROCELL/ BOSSINI (ITALIAN BRAND)/ GRANITE සහ තවත්..

Location

Maharagama,Colombo

Leave feedback about this

  • Quality
  • Price
  • Service