Land with House for urgent sale Hanwella Pahathgama (Only Land price/Negotiable)

  • August 21, 2024 12:42 am
  • Hanwella, Colombo
රු 5,500,000total price(Negotiable)

හංවැල්ල නිස්කලංක පරිසරයක නිදහසේ ජීවත්වීමට අතුරු පාරකට මුහුනලා අගනා ඉඩමක් විකීණීමට ඇත

👍 පර්චස් 15 යි
👍 සින්නක්කර ඔප්පූ
👍 අඩි 15 ක පිවිසුම් මාර්ගය
👍ඉඩමට පිවිසුම් මාර්ග දෙකක් ඇත
👍විදුලිය
👍ලිංජලය හා නලජලය
👍පලදරන පොල් ගස් 4 ක් 
👍පලදරන අඹගස් 1 ක්
👍පලදරන රඹුටන් ගස් 1ක් 
👍පලදරන කොස් ගස් 1 ක්
👍පලදරන වෙනත් ගස් රාශියක් 
සහිතය
👍කොළඹ 122 ප්‍රධාන පාරට 700 මී
👍කොළඹ 141 ප්‍රධාන පාරට 800 මී 
👍හංවැල්ල නගරයට 1.5 කිමි
👍ප්‍රධාන බැංකු,ප්‍රාදේශීය සභාව,ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය,පොලීසිය,රෝහල්,ප්‍රධාන තැපැල් කන්තෝරුව 1.5 කිමි ඇතුලත
👍ප්‍රධාන ජාතික විදුහලට 1.5 කීමී
👍 ප්‍රධාන පාසල් 3ක් (මින් දෙකක් ජාතික පාසල් බවට පත් කර ඇත)
👍 කාපට් යෙදූ මාරගය
👍අඩක් වැඩ නිම නිවස (60%) නිවසට මිලක් එකතු කර නොමැත 
👍 වර්තමාන වටිනාකම පර්චස් 1ක් ලක්ෂ 4 වේ
👍 ඉඩමේ වටිනාකම ලක්ෂ 60කි මුදල් හදිසියක් නිසා ලක්ශ 55 පමණයි.....
(මිල සාකච්ඡා කල හැකිය)

Leave feedback about this

  • Quality
  • Price
  • Service